ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි. මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අක්‍රීය වී තිබෙන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව පෙන්වා දූන් ජනාධිප...
2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපකෂ මහතා පවසයි. කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේකෂා කරන බවත් ඒ මහතා පැවසීය. බැසිල් රාජපකෂ මහතා මේ අදහ...
වත්තල හේකිත්ත ප‍්‍රදේශයේදී වෑන් රථයක යමින් සිටි පිරිසක් පසුපස ඊයේ (13 දා) සවස පන්නාගෙන ආ සන්නද්ධ පාතාල කණ්ඩායමක් ටී 56 ගිනි අවි යොදාගෙන එහි සිටි තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර මුළු ප‍්‍රදේශයම භීතියට පත්කර පලාගොස් ඇත. මෙහිදී ඝාතනට ලක්ව ඇත්තේ කොටහේන ජම්පටාවීදිය සිය පාතාල රාජධානිය ලෙස පවත්වාග...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් දා ලබා දුන් තින්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට මෙහිදී නියෝග කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ...
දේශීය කිරි නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි ගවයින් සදහා මුදල් ආයෝජනය කළ ව්‍යවසායකයන්, ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ඵලදායිතාවයන් නොලැබීම හේතුවෙන් මහත් අපහසුතාවයන්ට පත්ව සිටියි. පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගොවීන්ට ලබාදුන් ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි පැවසීය. උන්වහන්සේ බැහැදැකීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා වෙත අදහස් දක්වමින් අස්ගිරි අනුනාහිමියන් ප්‍රකාශ කළේ පළාත් සභා හෝ මහමැතිවරණයකට යොමුවීම වඩාත් සුද...
ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම් ෆවුසර් මහතා සඳහන් කළේ, ගෑස් සමාගම් දෙකක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති බවයි. ඒ අනුව ඔවුන් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක ම...
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතෙන් යෝජනා කර ඇති පළාත් බද පොලිසිය නිසා රහස් පොලිසිය ත‍්‍රස්ත මර්දන ඒකකය මත්ද්‍රව්‍ය කාර්යාංශය බරපතළ අර්බුදයකට මුහුණපාන බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසීය. යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව හෙවත් ශී‍්‍ර ලංකා පොලිසිය කැබලි 9 ...
සිය ඇමෙරිකානු සංචාරය නිමකරමින් මෙරටට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් අනතුරුව ‘’වියත්මග” වාර්ෂික සුහද හමුව පැවැත්විණි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා පැවති සියලු බාධක ඉවත්කර ගත් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජප...
මෙතෙක් කාලයක් පැවැති ශ්‍රී ලංකාව ඔරුමිත්තනාඩුවක් කරන බවට සහ ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිහිමි කරන බවට නැඟූ ඝෝෂාව නවත්වමින් පසුගියදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීය. ඔහු දැන් කියන්නේ ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ව්‍යවස්...
යෝජිත නව ව්‍යවස්ථාව විදෙස් රටවල බලවේගවලට අවශ්‍ය පරදි සිදුවන්නක් බවට සනාථ වී ඇති බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ රට පවතින තත්ත්වය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරිම විහිළුසහගත බවයි. කරන්දෙණිය මධ්‍යම මහ විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් ද...
පසුගිය 10 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ දී පවතින පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අයිතියක් නැති බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය ඉතා ඉහළින් අගය කරමින් විශාල වශයෙන් මහජන ප්‍රතිචාර ලැබෙමින් පවතී. ඒ පිළිබඳව අපි ජාතික සංවිධානයක එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අම...
ඉදිරි මැතිවරණයේදී මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යළිත් ගොඩනැගීමට මූලික ව කටයුතු කළ රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වීම නිසා එම පෙරමුණේ කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන්ගේ උවමනාව මත එම පක්...
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය කථානායක කරු ජයසූරියට කොන්දේසි මත ලබාදීමට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණය ජය ලබා පසුව වහාම ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති ධුරය අහෝසි කර පූර්ණ බලතල සහිත අගමැති ධුරය ඇති කිරීම එහි...
පොදුජන එක්සත් පෙරමුණ සමග ගොඩනැගීමට යෝජිත සන්ධානය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසකට එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවවාද කර ඇත. පසුගිය සතියේදී එහි ප්‍රධාන තනතුරු දරන නිලධාරීන් පොදුජන පෙරමුණ විවේචනය කරමින් මාධ්‍යයට අදහස් දැක්ව...
ලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (11දා) දින නිවේදනය කළේය. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම ...
කිසිදු රැකියාවක් නොකරන කෝටිපතියන් වූ 1465 ක් මෙරට සිටින බව හෙළි වී ඇත. මේ පිරිස් එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු වෙති. මොවුන්ට බටහිර රටවල් 17 ක් විසින් පසුගිය වසර කීපය තුළ ලබාදී ඇති මුදල රුපියල් කෝටි 2000 කට අධිකය. මේ කෝටිපති පිරිසට සහාය දක්‌වන විදේශ කෝටිපතියෝ 381 ක් මෙරට සිටිති. ඔවුහු විදේ...
මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මත පළකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙ...
මාර්තු මාසයේ පැවැත්වෙන අය - වැය විවාදයේදී කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුගේ වැය ශීිර්ෂවලදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 20 දෙනකුට ආසන්න පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඉරිදා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර ඇත. සංවර්ධ...
තමිල්නාඩු ප්‍රාන්තයේ මුද්‍රණය කොට බෙදා හරින්න ''දින බරිනි'' නම් දමිළ පුවත්පතේ අයිතිකරු සහ ශ්‍රී ලංකා වීරකේසරී පුවත්පතේ කළමනාකරුවන් අතර රහස් සාකච්ඡාවක් ජනවාරි 9 වැනි දින කොළඹ තාජ් හෝටලයේ දී පැවැත්වූ බව වාර්තා වේ. දිනබරිනි පුවත්පතේ පිටු 8ක් වීරකේසරී පුවත්පතට ඇතුල් කොට මුද්‍රණය කොට බෙදා හැරීම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...