පොදුජන එක්සත් පෙරමුණ සමග ගොඩනැගීමට යෝජිත සන්ධානය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසකට එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවවාද කර ඇත.
පසුගිය සතියේදී එහි ප්‍රධාන තනතුරු දරන නිලධාරීන් පොදුජන පෙරමුණ විවේචනය කරමින් මාධ්‍යයට අදහස් දැක්වීම නිසා ඇතිවී තිබෙන ගැටලු නිසා ජනාධිපතිවරයා මෙසේ අවවාද කර ඇති බව වාර්තා වේ.
මෙලෙස අවවාද ලැබූ අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරු දරන මන්ත්‍රීවරුන් තිදෙනකුද වන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...