තමිල්නාඩු ප්‍රාන්තයේ මුද්‍රණය කොට බෙදා හරින්න ”දින බරිනි” නම් දමිළ පුවත්පතේ අයිතිකරු සහ ශ්‍රී ලංකා වීරකේසරී පුවත්පතේ කළමනාකරුවන් අතර රහස් සාකච්ඡාවක් ජනවාරි 9 වැනි දින කොළඹ තාජ් හෝටලයේ දී පැවැත්වූ බව වාර්තා වේ.
දිනබරිනි පුවත්පතේ පිටු 8ක් වීරකේසරී පුවත්පතට ඇතුල් කොට මුද්‍රණය කොට බෙදා හැරීමට එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා පවත්වා ඇති මෙම සාකච්ඡාවට ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ද සහභාගි වී ඇති බව හෝටල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...