දේශීය පුවත්

ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම් ෆවුසර් මහතා සඳහන් කළේ, ගෑස් සමාගම් දෙකක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති බවයි.

ඒ අනුව ඔවුන් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 – 400 ත් අතර අගයකින් ඉහළ නැංවීමට ඉල්ලිම් කර ඇති බව ඔහු පැවසුවේ ය.

මේ අතර කිරිපිටි සමාගම් කිහිපයක් මිල ඉහළ නංවන්නැයි කළ ඉල්ලම් ද මේ වනවිට මිල පාලන කමිටුවේ අධීක්ෂණයට යොමු කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඔවුන් ඉල්ලිම් ඉදිරිපත් කර ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 – 175 ත් අතර අගයකින් ඉහළ නංවන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More