දේශීය පුවත්

යෝජිත නව ව්‍යවස්ථාව විදෙස් රටවල බලවේගවලට අවශ්‍ය පරදි සිදුවන්නක් බවට සනාථ වී ඇති බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රට පවතින තත්ත්වය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරිම විහිළුසහගත බවයි.

කරන්දෙණිය මධ්‍යම මහ විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මේ අතර , දෙමළ ජාතික සන්ධානය සතුටු කිරිමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගෙන එන බව දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More