දේශීය පුවත්

සිය ඇමෙරිකානු සංචාරය නිමකරමින් මෙරටට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් අනතුරුව ‘’වියත්මග” වාර්ෂික සුහද හමුව පැවැත්විණි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා පැවති සියලු බාධක ඉවත්කර ගත් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද ආශිර්වාදය තමන් වෙත ලැබුණු බවත්ය.

දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව සංශෝධනය මගින් රටට විය හැකි අනතුරුදායක තත්වය සම්බන්ධව නිවැරදි පින්තූරයක් සමාජගත කළ යුතු බවද ඔහු වැඩිදුටරත් එහිදී ප්‍රකාශ කර ඇත.

සියලු බාධක ඉවතට – ඔබ සුදානම් නම් මමත් ජනපතිවරණයට සූදානම්

සියලු බාධක ඉවතට – ඔබ සුදානම් නම් මමත් ජනපතිවරණයට සූදානම්!ඝෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්

Gepostet von Lanka Lead News am Sonntag, 13. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More