කිසිදු රැකියාවක් නොකරන කෝටිපතියන් වූ 1465 ක් මෙරට සිටින බව හෙළි වී ඇත. මේ පිරිස් එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු වෙති.
මොවුන්ට බටහිර රටවල් 17 ක් විසින් පසුගිය වසර කීපය තුළ ලබාදී ඇති මුදල රුපියල් කෝටි 2000 කට අධිකය.
මේ කෝටිපති පිරිසට සහාය දක්‌වන විදේශ කෝටිපතියෝ 381 ක් මෙරට සිටිති. ඔවුහු විදේශ එන්a. ජී. ඕ. ක්‍රියාකාරීහු වෙති.
පසුගිය ඔක්‌තෝබර් 27 දා සිට මේ වනවිට අලුතින් එන්. ජී. ඕ. 17 ක්‌ද බිහි වී ඇත.
මේ කෝටිපතියන් මෙරටට ලැබෙන මුදල් වැය කරන අයුරු රජය හෙළි කරගෙන නැත. දේශපාලන ජාතික ආරක්‌ෂාව ඇතුළු වෙනත් කරුණු ගැන මොවුහු මැදිහත් වෙති.
මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ගැන රජයේ රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේa තොරතුරු සඳහන් වී ඇත.
– Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...