දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය කථානායක කරු ජයසූරියට කොන්දේසි මත ලබාදීමට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණය ජය ලබා පසුව වහාම ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති ධුරය අහෝසි කර පූර්ණ බලතල සහිත අගමැති ධුරය ඇති කිරීම එහි ප්‍රධාන පොරොන්දුව බවද වාර්තා වේ.

කරු ජයසූරිය සිය හිතවතුන්ට මේ බව පවසමින් ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් අදහස් විමසා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ ඇතිවූ දේශපාලන අර්බුද අවස්ථාවේ කථානායකවරයා ලෙස කරු ජයසූරිය හැසිරුණු ආකාරයෙන් ඔහුට රට තුළ ප්‍රසාදයක් ඇති බවටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More