දේශීය පුවත්

මෙතෙක් කාලයක් පැවැති ශ්‍රී ලංකාව ඔරුමිත්තනාඩුවක් කරන බවට සහ ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිහිමි කරන බවට නැඟූ ඝෝෂාව නවත්වමින් පසුගියදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීය.

ඔහු දැන් කියන්නේ ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකරන බවය.

ජාතික සංවිධාන එවැන්නක් සිදුවන බවට දිගු කාලයක සිට අහස් පල කළ බව ප්‍රසිද්ධ කරුණකි.

ඔවුන්ට අනුව සැබෑ අනතුර සැඟවීම සඳහා එසේ ව්‍යාජ ඝෝෂාවක් මතුකොට දැන් එම ඝෝෂාව නවත්වන්නේ විරුද්ධවාදීන් අමාරුවේ දැමීම සඳහාය. රට බෙදීම සඳහා එම කරුණු දෙක වැදගත් නොවන බව ඔවුන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More