පසුගිය 10 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ දී පවතින පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අයිතියක් නැති බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය ඉතා ඉහළින් අගය කරමින් විශාල වශයෙන් මහජන ප්‍රතිචාර ලැබෙමින් පවතී.
ඒ පිළිබඳව අපි ජාතික සංවිධානයක එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසූ විට ඔහු පවසා සිටියේ ” පමාවෙලා හෝ මහින්ද රාජපක්ෂ මහතා ත්‍රෛයිනිකායික මහනායක හිමිවරුන් ගේ අනුශාසනා පිළිගනිමින් වර්තමාන පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සුජාතභාවයක් නැති බව ප්‍රකාශ කිරීම අප ඉතා ඉහලින් අගය කරනවා. මේ පාර්ලිමේන්තුවට පමණක් නොව 19වැනි සංශෝධන මර උගුල සම්මත කළ පාර්ලිමේන්තුවටත් ඒ සදාචාර බලය තිබුණේ නැහැ.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...