මධ්‍යම පලාත් නව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා (22) උදෑසන මහනුවර නගරයේ පවතින මාර්ග තද බදය පිලිබදව සොයා බැලීම සදහා විශේෂ මාර්ග සංචාරයක නිරත විය. ආණ්ඩුකාරවරයා එහිදි උදෑසන 5.45 ට පමණ ගැටබේ හන්දියේ සිට පා ගමනින් මහනුවර නගරයට ගමන් කළ අතර විශේෂ විමර්ශනයට යොමුවිය යුතු තැන් රැසක් හදුනා...
පාර්ලිමේන්තුව දරුණු ලෙසට දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයන් බලවත් කිරීමට නව ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයෙන් සීමා කළ විට ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වන අතර තමන්...
මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ගොඩනැගීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා පවසයි. ජනාධිපතිවරයා සමග ඊයේ (22) පස්වරුවේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත‍්‍රික් නායකයින් පත් කිරීමේ හමුවකින් පසුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කිය...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 7 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා වෙත අද ( 23) නොතීසි නිකුත් කළේය. අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් විසින් වර්ජනය කර තිබේ. පෙරේදා (21දා) සවස 5.00ට අරලියගහ මන්දිරයේ පැවැති මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩා...
මෙරට නාමය හදුන්වා දීමේදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමජවාදි ජනරජය ලෙස නොකියා ශ්‍රී ලංකා ජනරජය ( Republic of Sri Lanka) නැතිනම් ශ්‍රී ලංකාව ( Sri Lanka) නාමයෙන් පමණක් හදුන්වා දිය යුතු බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. ටි.වී දෙරණ නාලිකාවේ ඊයේ (22) දිනයේ වාද පි...
දෙරණ රූපවාහිනියේ ඊයේ(22) පැවති වාදපිටිය වැඩසටහන පැවැත්වුනේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනි. පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව කර ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පතක්ද? වාර්තාවක්ද? යන්න පිළිබදව මූලික වශයෙන් මෙම විවාදයේදී සාකච්ඡාවට ලක්විය. මේ සදහා ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් ඇමති දයා ගමගේ හා දෙමළ සන්ධාන මන්ත‍්‍රි එම්.ඒ ...
රට වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය මැදිහත්විය යුතු බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඊයේ (22) ජාතික සමතා බලවේගය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. වර්තමාන හමුදාපතිවරයා පසුගිය දිනක කළ ප්‍රකාශයක් පිළිබදව විවේචනාත...
ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය විනාශ කරමින් දිවයින පුරා වසංගතයක් බවට පත්ව ඇති ‘සේනා දළඹුවා’ ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා කර තිබේ. බහු ජාතික සමාගම්...
දෙමළ ජනතා පක්ෂය (ටී.එම්.කේ.) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බවත් ටී.එන්.ඒ උගුල්වලට හසු නොවී තම පක්ෂයට එකතු වන්නැයි දෙමළ ජනතා පක්ෂයේ නායක හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේශ්වරන් මහතා කියා සිටියේය. විග්නේශ්වරන් මහතා...
ජාතික සමතා බලවේගය පිහිටුවන්නේ සියලු ජාතික බලවේග එක ධජයක් යටතේ සංවිධානය කිරීමට සහ රට බෙදන ව්‍යවස්ථා ක්‍රියාවලිය පරාජය කිරීමට බව අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික සමතා බලවේග විසින් අද(22) කැඳවා තිබූ නියෝජිත මහ සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීය. එම ස...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබීය. මෙම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් සහභාගීවී සිටියහ. මේ අතර පාර්ලි...
කොල්ලුපිටිය පොලිස් වසමේ සුපිරි නිවාස සංකීර්ණය පළමු මහලේ පිහිටි නිවසක තිබී හොරොයින් කිලෝ ග්‍රෑම් 90කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත. එහි විටිනාකම රුපියල් මිලියන 1080ක...
අද(22) පෙරවරුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ. වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියේ සැකපිට දැනට රක්ෂිත භාරයේ සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නමැත්තා හමු වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ යන ත...
මහ මැතිවරණයකට පෙර නියමිත පරිදි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි බලපෑම් කරමින් සිටි එ.ජා.ප.ය. එම අදහස අතහැර මහ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබි ඇත. දෙමළ ජාතික සන්ධානය පසුගිය කෙටි කාලයක් තුළ රජයට හා එ.ජා.ප. නායකත්වයට කරන බලපෑම නිසා එ.ජා.ප....
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්‍ලේ ඉතාම පැහැදිලිව හඳුන්වා ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පත (Constitution draft) යනුවෙන් යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගො...
මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21) පැවසීය. මෙරට බන්ධනාගාරවල තිබෙන්නේ මරණ දඩුවමට නියමවුනායැයි කියා ලබාදුන් තීන්දුව පමණක් බවත් එහි සඳහන් වන්නේ අදාල පුද්ගලයා මරණ ...
යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. එම යෝජිත නව ව්‍යවස්තාවේ 254වන ඡේදයේ එම කරුණු සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා අවදාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ අද (21) කොළඹ එම පක්...
මුලතිව් නෙඩුන්කේණී මුල්ලියාවලෙයි මාර්ගයේදී 21 දා ජෙයෂ්ඨ යුද හමුදා නිලධාරියෙකු ගමන් කළ වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුමුවට පත් වී තිබේ. ජනාධිපතිවරයා මුලතිව් පළාත්ට පැමිණීම වෙණුවෙන් ආරක්ෂාව සැපයීමට ගිය යුද හමුදාවේ රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ....
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...