දෙරණ රූපවාහිනියේ ඊයේ(22) පැවති වාදපිටිය වැඩසටහන පැවැත්වුනේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව කර ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පතක්ද? වාර්තාවක්ද? යන්න පිළිබදව මූලික වශයෙන් මෙම විවාදයේදී සාකච්ඡාවට ලක්විය.
මේ සදහා ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් ඇමති දයා ගමගේ හා දෙමළ සන්ධාන මන්ත‍්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා සහභාගී විය.
විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල හා සිසිර ජයකොඩි යන මන්ත‍්‍රීවරුන් සහභාගී වූහ.
වැඩසටහන පුරා විපක්‍ෂය වෙනුවෙන් කරුණු දැක්වූවන් දීර්ඝ ලෙස තර්ක ගෙන හැර පාමින් කරුණු දැක්වූ අතර ආණ්ඩුව වෙනුවෙන් ඒ සදහා සාර්ථක ලෙස පිළිතුරු දුන් බව පේන්නට තිබුනේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...