දේශීය පුවත්

මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ගොඩනැගීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා පවසයි.

ජනාධිපතිවරයා සමග ඊයේ (22) පස්වරුවේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත‍්‍රික් නායකයින් පත් කිරීමේ හමුවකින් පසුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර ඇතැම් දිස්ත‍්‍රික්කවල හිටපු නායකයන්ම කටයුතු කරන අතර තවත් දිස්ත‍්‍රික්කවල ශ‍්‍රිලනිප ප‍්‍රබලයන් ඉවත් කර අලුත් නායකයන් පත් කර තිබේ.

ගාල්ල දිස්ත‍්‍රික් නායක පියසේන ගමගේ මහතා ඉවත් කර ශාන් විජේලාල් සිල්වා මහතාත් රත්නපුර දිස්ත‍්‍රික් නායකත්වයෙන් ජෝස් සෙනෙවිරත්න මහතා ඉවත් කර අතුල කුමාර රාහුබද්ද මහතාත්, මාතර දිස්ත‍්‍රික් නායක ලෙස විජය දහනායක මහතාත් පත් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More