ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය විනාශ කරමින් දිවයින පුරා වසංගතයක් බවට පත්ව ඇති ‘සේනා දළඹුවා’ ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා කර තිබේ.
බහු ජාතික සමාගම් තුනක් හරහා මෙරටට බඩඉරිඟු බීජ ගෙන්වනු ලබන අතර ඉන් එක් බහුජාතික සමාගමක් සිය ඒකාධිකාරිය ලබා ගැනීම සඳහා මෙම දළඹු බිත්තර සමඟ බඩඉරිඟු බීජ ගෙන්වා ඇතැයිද මෙම වාර්තා වල දැක්වේ.
එම වසරේ බඩඉරිඟු බීජ මෙටි‍්‍රක් ටොන් 1200 ක් ගෙන්වා ඇති අතර එම අවස්ථාවේ මෙම දළඹු බිත්තර රෝග නිරෝධායන ඒකකයට හසුනොවීම පිළිබඳව බලධාරීන් සොයා බැලිය යුතු බවද සඳහන්.
ගෙන්වන ලද එම බීජවල සාම්පල් පරීක්‍ෂා කිරීමට හැකියාව ඇතැයද එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.
මේ අතර අද(22) ආර්ථික පර්යෝෂණ ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතාද මේ පිළිබදන අදහස් දැක්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...