දේශීය පුවත්

මුලතිව් නෙඩුන්කේණී මුල්ලියාවලෙයි මාර්ගයේදී 21 දා ජෙයෂ්ඨ යුද හමුදා නිලධාරියෙකු ගමන් කළ වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුමුවට පත් වී තිබේ.

ජනාධිපතිවරයා මුලතිව් පළාත්ට පැමිණීම වෙණුවෙන් ආරක්ෂාව සැපයීමට ගිය යුද හමුදාවේ රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.අධික වේගයෙන් මෙම රථය ගමන් කළ අවස්ථාවේදී පාරේ ගමන් කළ අයෙකු අනතුරට ලක් වීමා ගිය අවස්ථාවේදී ඔහුව බේරීමට රියදුරා උත්සහ කළ අවස්ථාවේදී මේ අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූවන් වහාම වවුනියාව රෝහල වෙත මාරු කොට ඇති අතර එහිදී එම දෙදෙනා මියගොස් තිබේ.

මුලතිව් හා වවුනියාව පොලීසි සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More