දේශීය පුවත්

රට වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය මැදිහත්විය යුතු බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඊයේ (22) ජාතික සමතා බලවේගය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

වර්තමාන හමුදාපතිවරයා පසුගිය දිනක කළ ප්‍රකාශයක් පිළිබදව විවේචනාත්මකව අදහස් දක්වමින් ඔහු සදහන්කර සිටියේ ඩයස්පොරාව සතුටු කිරීම සදහා මෙන්ම තමන්ගේ ජනප්‍රියතාවය වැඩිකර ගැනීම සදහා යුද හමුදාව පිළිබද වැරදි ආකල්ප ඇතිවන ප්‍රකාශ නොකරන ලෙසය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ගුණරත්න මහතා කියා සිටියේ රට බාරගන්නා දේශපාලන නායකයන්ට හෝ රජයකට අවශ්‍ය පරිදි රටේ මූලිකදේවල් වෙස් කිරීම සදහා බලයක් නොමැති බවත් වර්තමානයේ පැන නැගී ඇති ව්‍යවස්ථා අර්බුදය විසදීම සදහා ද පරමාධිපත්‍ය බලය හිමි රටේ බාරකාරයන් වන මහජනතාවගේ අනුමැතිය ලැබිය යුතු බවය.

රණවිරුවන්ගේ ලේ මතින් දිනා ගත් නිදහස පාවල දෙනවා බලන් ඉන්න අපි සුදානම් නැ

රණවිරුවන්ගේ ලේ මතින් දිනා ගත් නිදහසපාවල දෙනවා බලන් ඉන්න අපි සුදානම් නැමේජර් ජනරාල් කමල් ගුණරත්න

Gepostet von Lanka Lead News am Dienstag, 22. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More