විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබීය.
මෙම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් සහභාගීවී සිටියහ.
මේ අතර පාර්ලිමේන්තුවේ ඉකුත් නොවැම්බර් මාසයේ ඇති වූ නොසන්සුන් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද පස්වරුවේ කථානායකවරයාට භාර දුන් අතර නොවැම්බර් 14, 15 සහ 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ මෙම සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට අදාළ කමිටුව පත් කරනු ලැබුවේ ද කථානායකවරයා විසිනි. ;





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...