දේශීය පුවත්

කොල්ලුපිටිය පොලිස් වසමේ සුපිරි නිවාස සංකීර්ණය පළමු මහලේ පිහිටි නිවසක තිබී හොරොයින් කිලෝ ග්‍රෑම් 90කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත.

එහි විටිනාකම රුපියල් මිලියන 1080කට අධික බව පොලීසිය පවසයි.

මෙම හෙරොයින් තොගය සමග පුද්ගලයන් පස් දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර ඇමෙරිකානුවන් දෙදෙනෙක් හා ඇෆ්ගන් ජාතිකයෙක්ද වෙයි. අනෙක් සැකකරුවන් දෙදෙනා හික්කඩුවේ පදිංචිකරුවෝ වෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More