ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළද ගිවිසුමේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ. එම ගිවිසුම අත්සන් කිරිමේ දි ශ්‍රි ලංකා පාර්ශවයෙන් අඩුපාඩු කිහිපයක් සිදුව ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව ...
රාජ්‍යයක් පවත්වා ගෙන යාමට නම් බලය කේන්ද්‍රගතව තිබිය යුතු බව පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ(24) පස්වරුවේ ජාතික සමතා බලවේගය විසින් කැදවා තිබූ ජාතික නියෝජිත සමුළුවට එක්වෙමිනි. අද වන විට ලෝකයේ සෑම තැනකම අවධානයට ලක්ව ඇත්තේ බලය බෙදීම වන බවත්, බලය කිසිදා ...
බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිතර ශ්‍රී ලංකා හමුදා පිරිසක් ගමන් ගත් රථ පෙළක් බෝම්බයකට හසු වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදා කපිතාන්වරයකු හා සෙබළකු මියගොස් තවත් සෙබලුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. මෙම බෝම්බය දුරස...
නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බවට නොවන බවට සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය. අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගීවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි. ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි විය යුතුව තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනිදාට පසු පාර්ලිමේන්තුවට සහභාගි වී නැතැයි ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ඒ අනුව මාස තුනකට වැඩි කාලයක් ජනාධිපති සිරිසේන මහ...
1998 ජනවාරි 25 වන දින එල්ටීටීඊ ත්‍රස්තවාදීන්, එවර නිදහස් උළෙලට සැරසෙමින් තිබූ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුල දැවැන්ත බෝම්බය පුපුරුවා මෙම සාහසික අපරාධය සිදු කරනු ලැබිය. එදින පෙරවරු 6:10 ට පමණ, මරාගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු විසින් පුපුරණ ද්‍රවය තොගයක් පැටවූ ට්‍රක් රථයක් රජ වීදිය ඔස්සේ පදව...
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ මහා පරිමාණ අක්‍රමිකතා සිදුවන බව එහි වැඩ තහනමට ලක් වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්මශ්‍රී කාරියවසම් මහතා අනාවරණ කළේය. ඔහු ඉල්ලා සිටින්නේ වහාම නිවාස සංවර්ධන අධිකාරිය ගැන විගණකාධිපති පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. නිවාස නොමිලේ දෙන බවට විශාල මිත්‍යාවක් තිබෙන බවත් රටේ...
එකම රටක් එක බලයක් තේමාව කරගත් සියලු ජාතික බලවේග එක ධජයක් යටතේ සංවිධානය කිරීම සදහා වන ජාතික සමතා බලවේගයේ ජාතික නියෝජිත සමුළුව තෛයිනාකායික අනුනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, ජාතික සංවිධාන නායකයන්ගේ සහභාගීත්වයෙන්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් අද(24) තුම්මුල්ල ...
ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කෙරෙන ජිනීවා යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීමට ක‍්‍රියා කරන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා බි‍්‍රතාන්‍යයේ අග්නිදිග ආසියානු කලාපීය ප‍්‍රධානි පර්ගුස් අවුල්ඞ් මහතාගෙන් ඉල්ලා ඇත. එසේම මෙරට බලය බෙදීම නිසිලෙස ක‍්‍රියාත්මක කළ යුතු බ...
එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප‍්‍රතිපත්ති පිළිගන්නා සියලූ පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය ඊයේ (24දා) තීරණය කරනු ලැබීය. රජය මේ තීරණය ගනු ලැබූවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ සහ පාර්ශ්ව ගණනාවක අවසන් ...
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරලාගල පුරාවිද්‍යා රක්ෂිත භූමියේ පිහිටි ඉපැරැණි දාගැබක මුදුනට නැඟ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ...ඔළුවිල්හි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ...
අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර එවු නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ. අභියාචනාධිකරණය සභාපතිධූරය සඳහ...
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් (Halimah Yacob) මහත්මිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය. සිංගප්පූර...
ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසිවාරය ආරම්භ වන පෙබරවාරි 28 දිනට පෙර ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇතුළු නාවික නිලධාරීන් 11 කට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. කොටහේන ප‍්‍රදේශයේදී තරුණයන් 11 ක් පැහැර ගෙන යෑමේ චෝදනාව ඔව...
වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවක් දැඩි අවදානයට ලක්ව තිබේ. පසුගිය 22 පැවැති පාර්ලිමේන්තු සැසියේදි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා බටලන්ද කොමිෂන් සභාව සහ බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීම මෙලෙසින් කතාබහට ලක්ව තිබේ. එහිදි මන්...
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගි වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (23දා) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. හෙට (25දා) සිංගප්පූරුවේ "මරීනා බේ සෑන්ඩ්ස්" ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්...
ජනාධිපතිතුමා දහ වතාවක් මට කතා කරලා අගමැතිකම භාරගන්න කීවා. කරු ජයසූරිය මහත්තයාට 14 වතාවක් අගමැතිකම භාරගන්න කීවා. මට ඒ වෙලාවේ බොහොම ලේසියෙන් 113ක බහුතරය හදා ගන්නත් තිබුණා. ඒත් අපි පාවා දීම් සිදු කරලා තනතුරු ගන්න ගියේ නැහැ. අපිට රැකගන්න හොඳ චරිතයක් තියෙනවා. ඒ නිසා අපි පක්‍ෂයවත් ජනතාවත් පාවා ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියට නොයනවා නම් ව්‍යවස්ථාවට සංශෝධන හෝ ගෙන ආ යුතු යැයි එක්සත් වාමාංශික පෙරමුණේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කීවේය. ඔහු එම අදහස් පළ කළේ ඊයේ (22දා) රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් මෙසේද...
රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් නායකයින් කිහිප දෙනෙක් පත් කර තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය(22) දිනයේ දී මෙම පත්වීම් ලබා දී ඇත. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ඉදිරි ප්‍රතිසංව...
යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ගොඩ ගෙන ඇත. පේදුරුතුඩුව නාවික හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ඒ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...