ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ මහා පරිමාණ අක්‍රමිකතා සිදුවන බව එහි වැඩ තහනමට ලක් වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්මශ්‍රී කාරියවසම් මහතා අනාවරණ කළේය.
ඔහු ඉල්ලා සිටින්නේ වහාම නිවාස සංවර්ධන අධිකාරිය ගැන විගණකාධිපති පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
නිවාස නොමිලේ දෙන බවට විශාල මිත්‍යාවක් තිබෙන බවත් රටේ කිසිදිනෙකත් නිවාස නොමිලේ ලබා දීම සිදු නොකරන බවත් ඔහු පැවසීය.
කලාතුරකින් එක් අයෙකුට නිවාස ලබා දීම සිදු කරන බවත් නමුත් රටේ ජනතාවට නිවාස ලබා දෙන්නේ නිවාස ණය ලෙසින් බවත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...