වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවක් දැඩි අවදානයට ලක්ව තිබේ.
පසුගිය 22 පැවැති පාර්ලිමේන්තු සැසියේදි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා බටලන්ද කොමිෂන් සභාව සහ බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීම මෙලෙසින් කතාබහට ලක්ව තිබේ.
එහිදි මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ප්‍රකාශ කළේ දැන් ඔබට ඉතිරිව ඇත්තේ මෙරටින් පැන යාම පමණක් වන බවයි.
ඒ අවස්ථාවේම කෙටි පිළිතුරක් ලබාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අසුනෙන් නැගිට සභාගැබෙන් පිටව ගියබවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...