අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර එවු නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ.
අභියාචනාධිකරණය සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර එවන්නට යෙදුණූ ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ නම යළිත් වතාවක් සති දෙකකට පසු සභාවට එවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබීය.
අභියාචනාධිකරණ සභාපති පුරප්පාඩුව ගැන ව්‍යවස්ථාදායක සභාවේ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ජනාධිපතිවරයා එවූ නම ප්‍රතික්ෂේප කරනු ලැබු බව ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයෙක් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...