දේශීය පුවත්

ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කෙරෙන ජිනීවා යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීමට ක‍්‍රියා කරන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා බි‍්‍රතාන්‍යයේ අග්නිදිග ආසියානු කලාපීය ප‍්‍රධානි පර්ගුස් අවුල්ඞ් මහතාගෙන් ඉල්ලා ඇත.

එසේම මෙරට බලය බෙදීම නිසිලෙස ක‍්‍රියාත්මක කළ යුතු බවත් එහෙත් ඇතැම් දේශපාලකයින් ඊට බියවී ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.

බලය බෙදාහැරීමේ ක‍්‍රියාවලිය නිවැරදි නම් ද්‍රවිඩ ජනතාව එය පිළිගන්නා බවද සම්බන්ධන් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

මෙහිදී ශ‍්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ගැනද සාකච්ඡාවට ලක්වී ඇත.

බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර ප‍්‍රධානි පෝල් ශ‍්‍රියනා තානාපති ජේම්ස් ඩවිරිස් යන මහත්වරුන්ද මෙම සාකච්ඡුාවට සහභාගි වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More