ජනාධිපතිතුමා දහ වතාවක් මට කතා කරලා අගමැතිකම භාරගන්න කීවා. කරු ජයසූරිය මහත්තයාට 14 වතාවක් අගමැතිකම භාරගන්න කීවා.
මට ඒ වෙලාවේ බොහොම ලේසියෙන් 113ක බහුතරය හදා ගන්නත් තිබුණා. ඒත් අපි පාවා දීම් සිදු කරලා තනතුරු ගන්න ගියේ නැහැ.
අපිට රැකගන්න හොඳ චරිතයක් තියෙනවා. ඒ නිසා අපි පක්‍ෂයවත් ජනතාවත් පාවා දීලා තනතුරු ගන්න ගියේ නැහැ යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ ‘දඹරන්පුර’ උදා ගම්මානය ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...