දේශීය පුවත්

රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් නායකයින් කිහිප දෙනෙක් පත් කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය(22) දිනයේ දී මෙම පත්වීම් ලබා දී ඇත.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

දිස්ත්‍රික් නායකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වෙයි.
එම පත් කළ නායකයින් අතර,

බදුල්ල දිස්ත්‍රික්කය – නිමල් සිරිපාල ද සිල්වා මහතා
මහනුවර දිස්ත්‍රික්කය – එස්.බී. දිසානායක මහතා
හම්බන්තොට දිස්ත්‍රික්කය – මහින්ද අමරවීර මහතා
කළුතර දිස්ත්‍රික්කය – මහින්ද සමරසිංහ මහතා
කුරුණෑගල දිස්ත්‍රික්කය – නීතිඥ දයාසිරි ජයසේකර මහතා
අනුරාධපුර දිස්ත්‍රික්කය – දුමින්ද දිසානායක මහතා
කෑගල්ල දිස්ත්‍රික්කය – රංජිත් සියඹලාපිටිය මහතා
ගම්පහ දිස්ත්‍රික්කය – ලසන්ත අලගියවන්න මහතා
මාතලේ දිස්ත්‍රික්කය – නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
කොළඹ දිස්ත්‍රික්කය – තිලංග සුමතිපාල මහතා
ගාල්ල දිස්ත්‍රික්කය- ශාන් විජයලාල් ද සිල්වා මහතා
මාතර දිස්ත්‍රික්කය – ඩී. විජය දහනායක මහතා
අම්පාර දිස්ත්‍රික්කය – නීතිඥ ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය
මඩකලපුව දිස්ත්‍රික්කය – එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා | මඩකලපුව දමිළ නියෝජනය – ගුණරත්නම් හරිදරන් මහතා
යාපනය /කිළිනොච්චි දිස්ත්‍රික්කය – අංගජන් රාමනාදන් මහතා
වන්නි දිස්ත්‍රික්කය (මන්නාරම, මුලතිව්, වව්නියාව)- කේ. කාදර් මස්තාන් මහතා
නුවරඑළිය දිස්ත්‍රික්කය- ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා
රත්නපුර දිස්ත්‍රික්කය- අතුල කුමාර රාහුබද්ද මහතා
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – ඩබ්ලිව්.ජී.එම්.එම්. ආරියවතී ගලප්පත්ති මහත්මිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More