මාකඳුරේ මධුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියට මරණ දඬුවම හිමි වූවොත් ඉන් ගැලවීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සහාය පැතීමට කටයුතු කරන සූදානමක් ඇති බව ඩුබායි හි ශ්‍රී ලාංකික ආරංචි මාර්ග ඊයේ (08 වැනිදා) පැවසීය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මරණ දඬුවම පැනවීම තහනම් කරමින් යෝජනාවක් සම්මත ...
මධූෂ් සහ තමා අතර කිට්ටු සබඳතාවක් ඇති බවට ඇතැම් පුද්ගලයින් පළ කරන අදහස් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය. 'නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මධූෂ්ගෙන් මුදල් අරගෙන ව්‍යාපාර පටන්ගෙන කළු සල්ලි සුදු කරනවා' යනුවෙන් ...
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළේය. ඒ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. එම අභ...
ඩුබායි අත්අඩංගුවේ පසුවන අවිශ්ක කවිශාන් නොහොත් “ජංගා“ නැමැත්තාගේ මාතර, ගන්දර ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවස පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී එම නිවස තුළ තිබී ටී-56 ජීව උණ්ඩ 32ක්, සරඹ පතුරොම් 11ක්, පතුරොම් හිස් කොපු 37 සොයා ගෙන ඇති අතර ඔහුගේ පියාගේ සොහොයුරාද අත්අඩංගුවට ගත් බව...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවය බවත්, බහුතර සිංහල ඡන්ද නොසලකා සුළු ජාතිික ඡන්ද වලින් ඉදිරි මැතිවරණ දිනා ගැනීමට කවුරුන්හෝ හිතනවානම් එය මිත්‍යාවක් බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ඊයේ (07) සවස ගම්පහ සණස සම්මන්ත්‍රණ...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට(09) දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි. හින්දු පුවත් පත මඟින් හෙට සහ අනිද්දා දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත් වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක් වෙයි. මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වීම සඳහා...
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ් සමඟ සිටි පිරිසෙන් පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි පොලිස් ආරංච් මාර්ග පවසයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට පොලීසිය විසින් ඔවුන් සියලු දෙනා රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට ත...
2018 වසරේ වැඩිම හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පොලිසිය පැවති වකවානුවේදී බව දත්ත වාර්තා පෙන්වා දෙනු ලැබේ. පොලිස් මුලස්ථානය නිකුත් කල නවතම වාර්තා අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ද අත්අඩංගුවට ගැනුනේ ජනපති පොලිසිය...
ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ (NEMO) 2015 සිට සිදුවෙමින් පවතින දැවැන්ත වංචා, දුෂණවලට එරෙහිව අද (08) එහි සේවක පිරිස් පෑලියගොඩ පිහිටි එම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. ඉහල බලධාරින්ගේ සොරකම් නතර කිරීම සෑම සේවකයෙක්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයකු සැලකීමට ලක...
පසුගිය 6ව වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර විසින් සිදුකරනු ලැබූ විශේෂ හෙළිදරව්වට අදාලව මෙහෙයුම අසාර්ථක වී ඇති බව වාර්තා වේ. පොලිස් උද්‍යානය සමිපයේ පිහිටි ගවර් වීදියේ අංක 3 ස්ථානයේ පවත්වාගෙන යන මානව හිමිකම් සම්බන්ධ සංවිධානයක කාර්යාලයේ දී පැවැත්වූ බවට මන්ත්‍රීවරයා විසින් හෙළිදරව් කළ සා...
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාව , නාගලන්ත ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙකි ...
ජාතික ආණ්ඩු යෝජනාව හකුළා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ක්‍රියා කළේ විපක්‍ෂය ඊට එරෙහිව එල්ල කරන ලද දැඩි විරෝධය හා එය පරාජය වන බැව් දන්නා නිසා බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ කුමක් ප්‍රක...
ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මුදා ගැනීම සඳහා එරට නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇත. නීතිඥවරුන්ගේ සහාය ලබා ගෙන ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස්වීමට මධුෂ් ඇතුළු කල්ලිය රුප...
නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ආනයනික කිරිපිටි වල කිරි මේදය නොවන වෙනත් තෙල් වර්ග අඩංගු බවට කරනු ලැබූ චෝදනාව මත පදනම්ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව වෛද්‍යවරු පවසති. මේ පිළිබඳව අදහස් පළ කළ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේ මෙතෙක් කලක් කිර...
ආනයනික කිරිපිටි වල කිරි මේදය නොවන වෙනත් මේදය අඩංගු බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් එල්ල කළ චෝදනා වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මහජනයා නොමඟ යවන සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. ආහා...
පාතාලයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හිදි අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ මහරගම නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ. එමෙන්ම එහිදී අත්අඩංගුවටපත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල නිවසතුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සොයාගෙන ඇත. ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව ගොඩ නගන මහා සන්ධානයේ වැඩ කටයුතු සාකච්ඡා පිට සාකච්ඡා සාර්ථක වෙම්න් ලහි ලහියේ ඉදිරියට යන බවත් කිසිවෙකුටවත් එම සන්ධානය කඩා බිඳ දැමීමට නොහැකි බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හම...
ඊයේ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවති පළාත්පාලන නියෝජිත හමුවකදී අදහස් දක්වමින් ඉදිරි මැතිවරණය තමාට තනිව ජයග්‍රහණය කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ බව ඔප්පු කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අප වෙත අදහස් දැක්වූ නනම සඳහන් කිරීමට අ...
ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය කළු දිනයක් බව පවසමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ගෝලීය දෙමළ සංසඳයේ පිරිස බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පසුගිය (04) වැනිදා උද්ඝෝෂණයක් පැවැත්විණි. ගෝලීය දෙමළ සංසඳයේ කඳවුම්කරු වී රුද්‍රකුමාරන්ගේ මෙහෙයවීම යටතේ බ්‍රිතාන්‍ය යේ වෙසෙන මෙම ගෝලීට දෙමළ සංසදයේ ...
කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා හදිසි ඇමතුමක් ලබාදීමෙන් පසුව ඔවුන් එළියට පැමිණ ඇත. විනාඩි 15 ක පමණ කාලයක් මන්ත්‍රීවරු 12 දෙනා විදුල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...