ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය කළු දිනයක් බව පවසමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ගෝලීය දෙමළ සංසඳයේ පිරිස බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පසුගිය (04) වැනිදා උද්ඝෝෂණයක් පැවැත්විණි.
ගෝලීය දෙමළ සංසඳයේ කඳවුම්කරු වී රුද්රකුමාරන්ගේ මෙහෙයවීම යටතේ බ්‍රිතාන්‍ය යේ වෙසෙන මෙම ගෝලීට දෙමළ සංසදයේ ප්‍රජාව විසින් මෙය සංවිධාන කර ඇත. පැයකට ආසන්න කාලයක් පැවැති මේ උද්ඝෝෂණ ක්‍රියාවලියේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩිලෙස දෝෂදර්ශනයට ලක් කරන ප්‍රකාශ සිදු කර ඇතිි බව ලංකා ලීඩ් නිවුස් ෙවෙත වාර්තාවෛ්.
ඊළාම් රාජ්‍ය දිනය ලෙස ජාතික නිදහස් දිනය නම් කළ යුතු බවට ඔවුන් ප්‍රකාශ සිදු කර තිබේ.
බ්‍රිතානය මහ රැජින පවා ශ්‍රීලංකවේ ජතික දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කර තිබෙන මෙවැනි අවස්ථාවක ගෝලීය දෙමළ සංසඳය මේ සියල්ල සිදු කරමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...