දේශීය පුවත්

කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා හදිසි ඇමතුමක් ලබාදීමෙන් පසුව ඔවුන් එළියට පැමිණ ඇත. විනාඩි 15 ක පමණ කාලයක් මන්ත්‍රීවරු 12 දෙනා විදුලි සෝපානය තුළ රැඳී සිට තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ද ඒ අතර සිට ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා වාරය අමතමින් විමල් වීරවංස මහතා මෙසේ ප්‍රකාශ කළේය.

විමල් – අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න

කථානායක – මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්

විමල් – කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා

දිනේෂ්, විමල් ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ හිරවෙලා

දිනේෂ්, විමල් ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ හිරවෙලා

Gepostet von Lanka Lead News am Mittwoch, 6. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More