දේශීය පුවත්

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ (NEMO) 2015 සිට සිදුවෙමින් පවතින දැවැන්ත වංචා, දුෂණවලට එරෙහිව අද (08) එහි සේවක පිරිස් පෑලියගොඩ පිහිටි එම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

ඉහල බලධාරින්ගේ සොරකම් නතර කිරීම

සෑම සේවකයෙක්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයකු සැලකීමට ලක්කළ යුතුය

හිඟ අර්ථසාධක අරමුදල් ලබා ගැනීම

හිඟ විශ්‍රාමික පාරිතෝෂික දීමනා ලබා ගැනීම

සෑම මසකම වැටුප් නියමිත දිනට එකවර ලබා ගැනීම

යන ඉල්ලීම් වෙනුවෙන් එම පිරිස් උද්ඝෝෂණයක නිරත වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More