දේශීය පුවත්

පාතාලයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හිදි අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ මහරගම නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ.

එමෙන්ම එහිදී අත්අඩංගුවටපත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල නිවසතුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අද පස්වරුවේ එම නිවාස පරීක්ෂා කිරීමේදී මේවා සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් රයන්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More