විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට(09) දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
හින්දු පුවත් පත මඟින් හෙට සහ අනිද්දා දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත් වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක් වෙයි.
මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වීම සඳහා රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇත.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අනාගත සම්බන්ධතාවයන් මුලික කර ගනිමින් මෙම දේශනය පැවැත්වීමට නියමිතයි.
මෙම සමුළුව සඳහා ඇෆ්ගනිස්ථාන, මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරුන්ට සහභාගී වීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...