දේශීය පුවත්

2018 වසරේ වැඩිම හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පොලිසිය පැවති වකවානුවේදී බව දත්ත වාර්තා පෙන්වා දෙනු ලැබේ.

පොලිස් මුලස්ථානය නිකුත් කල නවතම වාර්තා අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ද අත්අඩංගුවට ගැනුනේ ජනපති පොලිසිය පවරා ගැනීමෙන් පසුවය.

2018 වසරේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 736ක් අත්අඩංගුවට ගත් අතර ඉන් කිලෝ ග්‍රෑම් 550කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණේ දෙසැම්බර් මාසයේදීය. එහි වටිනාකම රුපියල් බිලියන 6.5 කට ආසන්නය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More