පසුගිය 6ව වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර විසින් සිදුකරනු ලැබූ විශේෂ හෙළිදරව්වට අදාලව මෙහෙයුම අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
පොලිස් උද්‍යානය සමිපයේ පිහිටි ගවර් වීදියේ අංක 3 ස්ථානයේ පවත්වාගෙන යන මානව හිමිකම් සම්බන්ධ සංවිධානයක කාර්යාලයේ දී පැවැත්වූ බවට මන්ත්‍රීවරයා විසින් හෙළිදරව් කළ සාකච්ඡාවට අදාළ පුද්ගලයින් නොපැමිණීම නිසා එම මෙහෙයුම අසාර්ථක වී ඇත.
සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අනුශාසකත්වය යටතේ පවතින ‘වින්යාඩ්‘ නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්න් 16 දෙනෙකු ජාතික ආණ්ඩුවට තල්ලු කිරීම සඳහා දියත් කළ මිලදී ගැනීමේ මෙහෙයුම් අසාර්ථක වූ බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...