ඩුබායි අත්අඩංගුවේ පසුවන අවිශ්ක කවිශාන් නොහොත් “ජංගා“ නැමැත්තාගේ මාතර, ගන්දර ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවස පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී එම නිවස තුළ තිබී ටී-56 ජීව උණ්ඩ 32ක්, සරඹ පතුරොම් 11ක්, පතුරොම් හිස් කොපු 37 සොයා ගෙන ඇති අතර ඔහුගේ පියාගේ සොහොයුරාද අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය පැවසීය.
මේ අතර එම නිවස තුළ තිබී යුද හමුදා ඇඳුම් කට්ටල 09ක්, “කැමා“ අඳුම් 3ක් සහ හමුදා හිස් ආවරණ 03ක්, හුමුදා නිල ඇඳුම් සඳහා භාවිතා කරන බෙල්ට් 02 ක් පොලීය විසින් සොය ගෙන තිබේ.
ඊයේ (07) රත්‍රීයේ මාතර පොලිස් කාර්යාංශය මඟින් සිදු කළ විශේෂ සොදිසි මෙහෙයුමකදී මෙම යුද හමුදා ඇඳුම් තොගය හා පතොරොම් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...