Uncategorized

මධූෂ් සහ තමා අතර කිට්ටු සබඳතාවක් ඇති බවට ඇතැම් පුද්ගලයින් පළ කරන අදහස් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.

‘නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මධූෂ්ගෙන් මුදල් අරගෙන ව්‍යාපාර පටන්ගෙන කළු සල්ලි සුදු කරනවා’ යනුවෙන් මේ දිනවල විශාල කතා බහක් ඇති ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පැවසීය.

මාකඳුරේ මධූෂ් යනුවෙන් පැවසුවත් සත්‍ය වශයෙන්ම මධූෂ් මාකඳුරේ නොවන බවත් පවසමින් මන්ත්‍රීවරයා පැවසූවේ මධූෂ් කඹුරුපිටියේ අයෙක් වන බවයි.

තමන්ට මෙම අසත්‍ය ප්‍රචාරයන් සිදු කරමින් මඩ ගැසීම් සිදු කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ බවත් පවසමින් ප්‍රේමරත්න මන්ත්‍රිවරයා පැවසූවේ තමන් ජීවිතයේ කිසිදිනෙකත් සොරකම් සිදු කර නොමැති බවයි.

මළ ගෙදර ගිය මට ජවිපේ මට ගැහුවා. මට කාවවත් සුද්ද කරන්න ඕන නෑ. මධූෂ්ගේ අම්මා ජවිපේ සාමාජිකාවක්. මධූෂ්ගේ අම්මා වෙඩි තියලා මරණවා. ජනතා විමුක්ති පෙරමුණේ කවුරුවත් ගිහිල්ලා සමාජිකාව ගැන බැලුවේ නෑ. ජවිපෙට ගිහිල්ලා බල්න්න තිබුණා. ජවිපේ නිර්මාණය කළ භීෂණයේ ප්‍රතිඵලයක් තමයි මධූෂ්.”

UNP භීෂණයේ ප්‍රතිඵලයක් තමයි මධූෂ්.”

UNP භීෂණයේ ප්‍රතිඵලයක් තමයි මධූෂ්.” මදුෂ්ගේ අම්ම JVP කියලා වෙඩි තියලා මැරුවේ UNP එකෙන්. නිරෝෂන් සියල්ල හෙළි කරයි.මේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න

Gepostet von Lanka Lead News am Freitag, 8. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More