අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සටහනට ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සිදුවන ලෙස වැඩ සටහන සකස් කොට තිබීම පිළිබදව කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාපනයේ නිලධාරීන්ගෙන් අප්‍රසාදය පල වී තිබේ. ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සල...
‘වස - විස අඩංගු ආනයනික කිරිපිටි ආපේ දරුවන්ට පොවන්න එපා!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ‘ලක්මව දියණියෝ’ සංවිධානය අද (14) සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. විරෝධතාවෙන් අනතුරුව ‘ලක්මව දියණියෝ’ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය ඇතුළු එහි නාය...
රැකියා විරහිත උපාධිධාරීන් (13) කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීමට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා දිය යුතුය රටේ ප්‍රශ්න විසඳිමට හැකියාවක් නොමැති මෙම ආණ්ඩුව අද ත...
ඩුබායි සාදයේදී අත්අඩංගුවට පත් 31 දෙනා අතරින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා හැර මාකඳුරේ මධුෂ් ඇතුළු ඉතිරි 29 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවෙන් ඩුබායිවලට කිසිවෙකු පැමිණ නැතැයි වාර්තා වේ. ඩුබායි රාජ්‍යයේ නීතියට අනුව මිනීමැරුම් වැනි වැරදි සඳහා අත්අංගුවට පත් අයෙකු බැලීම සඳහා සතියකට දින තුනක්...
වතු කම්කරුවන් සඳහා රජයෙන් දිනකට රුපියල් 50ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඒ මහතා පැවසුවේ ඉදිරි අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කෙරෙන බවත් වසරක කාලයක් සඳහා පමණක් මෙම දීමනාව ලබාදෙන බවත්ය. එසේම මේ සඳහා රුපියල් බිලියන 1.20ක මුදලක් වැය වන බවය...
බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (13) මාතරදී කළ ප්‍රකාශයකට පිළිතුරු බලාදුන් නම සඳහන් කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු බැසිල් රාජපක්ෂ මහතා බලයට පත්වූ පසුව කරන වැඩ ලැයිස්තුවක් අප වෙත ලබා දුනි. එම ලයිස්තුවේ ප්‍රධාන කාරණා තුනක් පමණක් අප මෙසේ පළ කරමු . 01. බහුජාතික සමාග...
ගුරුකන්ද රජමහවිහාරයට අයත් කෝකිලායි - මුලතිවු මාර්ගය දෙපස ඇති සියලු පුරාවස්තු , බෞද්ධ සිද්ධස්ථාන බව පුරාවිද්‍යා කොමසාරිස් පි. මණ්ඩාවල පසුගිය (12) මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදි පිළි ගනු ලැබීය. අගතියට පත් විහාරාධිපති කොළඹ මේධානන්ද හිමි වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා පෙනි සිටියේය. ම...
ව්‍යවස්ථාදායක සභාව රටේ අනෙකුත් ආයතනවලට වඩා ඉතා පහත් මට්ටමක තිබෙන දූෂිත සභාවක් බවත්, කිසිදු ස්වාධීනත්වයක් නොමැති එකී සභාව දේශපාලනික වශයෙන් පළිගනිමින් කටයුතු කිරීම හා තීන්දු තීරණ ගැනීම නිසා අධිකරණ ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇතිවී තිබෙන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා පවසයි. තම...
මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මේ තරම් වළදැමූ ආණ්ඩුවක් හෝ අගමැතිවරයෙක් මීට පෙර බිහි වී නැතැයි ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසුවේය. වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන යමින් ඊළඟට උත්සාහ කරන්නේ මැතිවරණ දූෂණ සිදුකරමින් බලහත්කාරයෙන් ආණ්ඩුවක් පිහිටුවා 2030 දක්වා පැල...
දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව සදහා එක් විය. ආන්නදි සෂිහරන් මහත්මිය කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන අංශයේ පාලන නිලධාරිනියක වූ අතර ඇය 2013 වසරේදී දේශපාලන කටයුතු වල නිරත ...
පිට රටවලින් කිරි කියල වස ගේන එක නතර කරන්න. අපේ කිරි අපිට හදා ගන්න ඉඩ දෙන්න. මේ බව සදහන් කලේ දේශිය කිරිපිට නිෂ්පාදන සමාගමේ ප්‍රධානි ආරියශිල වික්‍රමනායක මහතා ලංකා ලිඩ් නිවුස් සමග සම්මුක සාකච්ඡාවකට සහභාගි වෙමිනි. තව දුරටත් ආරියශිල වික්‍රමනායක මහතා සදහන් කලේ අපිට පුළුවන් උනා බටර් වලින් සවයන් පොෂිත...
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව මෙවර ලිඛිත ප්‍රකාෂ 12ක් ජීනිවා මානව හිමිකම් සමුලුවට යොමුකර ඇත. ජනතා විමුක්ති පෙරමුනේ පූර්ණ සහයෝගය ලබන යහපාලන රජය සම අනුග්‍රහය දක්වා පිලිගන්නාලද කුප්‍රකට 30/1 යුධ අපරාධ චෝදනාවලට නියමිත ඳඬුවම් කිරීම සම්පූර්ණ කිරීමට ඇති අවුරුදු දෙකක කාලය ලබන මාර්තුවේදී අවසන් ව...
සාම්ප්‍රදායික දේශපාලනඥයන් වගේ කුඩුකාරයන් හදන්නවත් පාතාලය හදන්නවත් මිනීමරුවන් හදන්නවත් මට ඕන නැහැ. මට පුළුවන් වුණොත් මනුස්සකම පිරුණු මිනිස්සු ටිකක් හදන්න හදවතින්ම මම උත්සාහ ගන්නවා. මධුෂ් වගේම මගේ යාළුවන්ගේ හැම ගෙදරකටම මම යනවා. මේ හැම දෙනාම මගේ යාළුවන්. මම මධුෂ් ඉස්කෝලේ ගියේ මට වඩා අවුරුදු හතරක...
ඉන්දියාවේ බැංගලෝර් හි පැවති සමුළුවකට සහභාගී වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ. අද(13) දහවල් 12.10 ට පමණ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ බව අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේය. ඉන්දියාවේ “ ද හින්දු “ පුවත්පත සංවිධානය කළ මෙම සමුළු...
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව පෙබරවාරි 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම යෝජනාව පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවතිය ද අවසන් මොහොතේ එය කල්දමනු ලැබිණි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කැබිනට් අමාත්‍යධ...
කොළඹ ලෝටස් වට රවුමේ මේ වන විට පැවැත්වෙන විරෝධතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සදහා මෙලෙස පියවර ගෙන තිබේ. මේ වන විට අවට මාර්ග දැඩි රථ වාහන තද බදයක් පවතී.
එක්ව සිතන්න, එක්ව හැදෙන්න, තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු #එකටසිටිමු, ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප‍්‍රසංගය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12දා) පස්වරුවේ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත‍්‍රවත් අයුරින් පැවැත්විණි....
එජාප ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම පසුගිය කාලයේ ගෙන ගිය ක්‍රියාමාර්ග අසාර්ථක වූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් එවකට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටි පිරිස් නොපිළිගත් නිසා යැයි යමෙක් පවසනවා නම් ඒ පිළිබඳව ඔහු දෙවරක් සිතා බැලිය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්...
පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) අධිකරණයට ඉදිරිපත් වු බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා රුපියල්10000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේ...
තම පුත්‍ර පසද යාපා අබේවර්ධනගේ විවාහ මංගල්‍ය සඳහා "මාකඳුරේ මධුෂ්" සහභාගි වූ බවට රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රසිද්ධ නාළිකාවක වැඩසටහනකට පැමිණ සිදු කළ ප්‍රකාශ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි. "මාකඳුරේ මධුෂ්" නමැත්තා එම විවාහ මංගල්‍යයට සහභාගි වූ බව වහාම පො...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...