ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව මෙවර ලිඛිත ප්‍රකාෂ 12ක් ජීනිවා මානව හිමිකම් සමුලුවට යොමුකර ඇත. ජනතා විමුක්ති පෙරමුනේ පූර්ණ සහයෝගය ලබන යහපාලන රජය සම අනුග්‍රහය දක්වා පිලිගන්නාලද කුප්‍රකට 30/1 යුධ අපරාධ චෝදනාවලට නියමිත ඳඬුවම් කිරීම සම්පූර්ණ කිරීමට ඇති අවුරුදු දෙකක කාලය ලබන මාර්තුවේදී අවසන් වේ.
පසුගිය ජනවාරිහිදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සභිකයින් විදේශ ඇමති තිලක් මාරපන මහතා සමග පැවති සාකච්චාවේදී යුධ අපරාධ චෝදනා වලට පිලිතුරු දී රනවිරුවන් නිර්දෝශී කල යුතුයැයි එකඟ වුනිද මේවනතෙක් රජය ගන්නා ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමක් කර නැත. එබැවින් රනවිරුවන් හට නගා ඇති සියලුම චෝදනා නිශ්ප්‍රභා කරමින් මෙම වාර්තා 12හ ඉදිරිපත් කරනලදී.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ එක්සත් රාජධානියේ ශාඛාවේ ලේකම් ජයරාජ් පලිහවඩන මහතා මෙම කටයුතු අධීක්ෂණය කරනලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...