දේශීය පුවත්

පිට රටවලින් කිරි කියල වස ගේන එක නතර කරන්න. අපේ කිරි අපිට හදා ගන්න ඉඩ දෙන්න. මේ බව සදහන් කලේ දේශිය කිරිපිට නිෂ්පාදන සමාගමේ ප්‍රධානි ආරියශිල වික්‍රමනායක මහතා ලංකා ලිඩ් නිවුස් සමග සම්මුක සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

තව දුරටත් ආරියශිල වික්‍රමනායක මහතා සදහන් කලේ අපිට පුළුවන් උනා බටර් වලින් සවයන් පොෂිත කරන්න. අපේ රටේ පැවති ආණ්ඩු දිගින දිගටම කලේ බහුජාතික සමාගම් වලට බදු සහන දිලා මිනිසුන් ලෙඩුන් කරන කිරිපිටි අපේ රටේ මිනිසුන්ට බලෙන් පොවපු එක. මේ විනාශය තවත් කරන්න එපා. සෞඛ්‍ය අමාත්‍යංශයේන් පසුගිය දිනක දැන්විමක් දැම්මා ආනයනික කිරි බිව්වොතින් ලෙඩවල් 21ක් හැදෙනවා කියලා. මේක ජාතික අපරාදයක්.

පිට රටවලින් කිරි කියල වස ගේන එක නතර කරන්න. අපේ කිරි අපිට හදා ගන්න ඉඩ දෙන්න. අපිට පුළුවන් අපේ රටට අවශ්‍ය කිරිපිටි ටික අපට හදන්න. කරුණාකරල ඒක කරන්න අපට ඉඩ දෙන්න.

පිට රටවලින් කිරි කියල වස ගේන එක නතර කරන්න අපේ කිරි අපිට හදා ගන්න ඉඩ දෙන්න

"පිට රටවලින් කිරි කියල වස ගේන එක නතර කරන්න""අපේ කිරි අපිට හදා ගන්න ඉඩ දෙන්න" ආරියසීල වික්‍රමනායකසභාපති, මව්බිම ලංකා පදනමමේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න

Gepostet von Lanka Lead News am Mittwoch, 13. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More