ඉන්දියාවේ බැංගලෝර් හි පැවති සමුළුවකට සහභාගී වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.
අද(13) දහවල් 12.10 ට පමණ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ බව අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේය.
ඉන්දියාවේ “ ද හින්දු “ පුවත්පත සංවිධානය කළ මෙම සමුළුවට සහභාගී වීම සදහා විපක්ෂ නායකවරයා පසුගිය 08 වනදා දිවයිනෙන් පිටත්ව ගියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...