දේශීය පුවත්

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව සදහා එක් විය.

ආන්නදි සෂිහරන් මහත්මිය කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන අංශයේ පාලන නිලධාරිනියක වූ අතර ඇය 2013 වසරේදී දේශපාලන කටයුතු වල නිරත වීම සදහා නිවාඩු ලබාගෙන තිබේ.

පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව අය ජයග්‍රහණය කොට උතුරු පළාත් සභාවට මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත් වී පසුව අමාත්‍යවරියක් බවට පත්විය.

හදිසියේම යළිත් රාජ්‍ය සේවයට එක්වූයේ දේශපාලනයෙන් සමුගැනිම සදහා දැයි ආනන්දි සශිහරන් මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ දේශපාලනය පිළිබදව ඉතාම තදින් තමන් කලකිරී සිටින නමුත් දේශපාලනයෙන් සමුගැනීමට මෙතෙක් තීරණය කොට නොමැති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More