දේශීය පුවත්

අය-වැය අවසන් ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට විරෝධය පළකරමින් සිය ඡන්දය භාවිත කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. අයවැය ඡන්ද විමසීමේ ප්‍රථම අවස්ථාවේදීම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට අදහස් කළ නමුත් පක්ෂ සමගිය ආ...

මන්නාරම් සමූහ මිනීවලෙහි කැණීම් කටයුතු භාරව සිටි නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අවසරය නොමැතිව කැණීම් කටයුතු අවසන් කිරීමට පෙර ඇටකැබලි සාම්පල් ඇමරිකාවට යන්නේ කුමක් නිසාදැයි දැන් හෙළිදරව් වී ඇත. ජාතික සංවිධාන විසින් පුවත්පත්වලට යොමුකොට ‘ඉරිදා ලංකාදීප‘ පුවත්පතේ පලවී ඇති ලිපියකට අනුව අතුරුදහන්වුවන්ගේ කා...

රිෂාඩ් බදුඋදීන් ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් පිටරටින් කිරිපිටි ආනයනය කරන සමාගම්වල උපදෙස් අනුව සහ දේශීය සමාගම් වල අදහස් ලබානොගෙන කස්කළ මිල සූත්‍රය පිළි නොගන්නා ලෙස ජාතික සංවිධාන මහජනයාගෙන් ඉල්ලා සිටි. මිල සූත්‍රය පිළිබඳ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසීමකදී ඔහු සඳහන් කළේ එම සූත්‍රය සමාගම්වල...

කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය නිසි පරිපාටියෙන් බැහැරව චීන සමාගමකට ලබාදීම සදහා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය නිසා රටට රුපියල් බිලියන 90ක අලාභයක් සිදුවන බව ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරයි. කොළඹ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ (CSR) හී පැවති මාධ්‍ය සාකච්ජාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයල...

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ යුද අපරාධ චෝදනා දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහය වීම සම්බන්ධයෙන් කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ වෙනුවෙන් ඇගැයීමේ උත්සවයක්‌ පවත්වා ඇත. මේ උත්සවයට කොටි ඩයස්‌පෝරාවේ සියලුම ක්‍රියාකා...

හිටපු ආරක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 6 වැනිදා බදාදා ඇමරිකානු තානාපති කාර්‍යාලයට අයදුම්පත්‍රයක් භාරදී තිබේ. එම භාරදුන් අයදුම්පත්‍රය ඇමරිකානු තානාපති කාර්යාලය මගින් වොෂින්ටනයේ පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිතය. පසුගිය ජනවාරි මාසයේ ඇමෙරි...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිලිබඳව අවසන් තීන්දුවක් ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජපක්ෂවරුන් අතර හමුවක් පැවත්වී තිබේ. චමල්, මහින්ද, බැසිල්, ගෝඨාභය යන සහෝදරයන්ද, නාමල් රජපක්ෂ සහ ශශීන්ද්‍ර රාජපක්ෂද මෙම අවස්ථාවට සහභාගී වී ඇත. කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපතිවරයාග...

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබේ. කර්මානත් හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දුන් බවයි. ඒ අනුව ක...

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් පල්ලි දෙකක් අසල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 20කට අධික පිරිසක් තුවාල ලැබූහ. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පැවසුවේ, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන අතර, එය "නවසීලන්තයේ අඳුරු ම දින අතරින් එකක්" බවය. එරට පොලිසිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවීමෙන් අනතුරුව ඔවුන් සමඟ පුළුල් නව ජාතික සන්ධානයක් ගොඩනැංවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන සෙසු දේශපාලන පක්ෂ සමග සකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මෙම පක්ෂ දෙක අතර එකඟත...

හෙටින් (16) ආරම්භ වන ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය නිමිත්තෙන් සියලූ නිවෙස්වල, විහාරස්ථානවල සහ ආයතනවල ද රථවාහනවල ද හෙට සිට බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි රජය ඉල්ලීමක් කරයි. ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ලබන 23වනදා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේදී යුනෙස්කෝව වෙත යෝජනා කිරීමට නියමිතය. ඊට ස...

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ආසන්න ප්‍රමාණයක්, හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරියක් නවත්වන ලෙස සංඥා කළද එය නොනවත්වා ධාවනය කළ බැවින් ලොරිය හඹා ගිය සුරියවැව වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (15) පෙ...

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා අද (15) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා අද දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වේ. මේ අතර රාජ්‍ය නායකත්වයේ අනුමැතියකින් තොරව යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අලුත් යෝජනාවට සම අනුග්‍රාහකත්වය ...

''කිරි ඉතුරුම් මංගල්‍යය'' වැනි කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් හඳුන්වාදුන් වැඩසටහන් මගින් රටේ කිරි ආර්ථිකය වැනසූ හැටි පශු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා හෙළිදරව් කරයි. කිරි ලීටර් 30 - 40 ගතහැකි පිටරට කිරි දෙනුන් නැතිව ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කළ නොහැකි බවට මතයක් හැදුවේ කිරිපිටි ආ...

මෙරට නියෝජනය කරමින් ජීනිවා මානව හිමිකම් සැසිවාරයට එක්වන ජනපති නියෝජීතයින් එහිදී පළ කළ යුත්තේ ජනාධිපතිවරයාගේ මතය පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඊයේ(14) කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර මානව හිමිකම් පිළිබඳ...

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවෙ සාමාජික හිරු මාකේවිට පසුගිය 13 වන දින ජිනීවාහි පැවැත්වෙන 40 වන මානව හිමිකම් සැසිවාරයේදී මේ බව අනාවරණය කළේය. වර්ගවාදය අවසන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය අනුව ජාතීන්ට සමාන ලෙස නොසැලකීම මානව වර්ගයාට කරන වරදක් බවත් උතුරෙන් අවතැන්වුන සිංහල ජනතාව ...

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හඳුන්වාදීම අද දවසේ සියලුදෙනාගේ ප‍්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාති...

ශ‍්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර මුළුමනින්ම සිංහලකරණයට සහ බෞද්ධාගම්කරණයට ලක්වී ඇති බවට ඇමරිකාවේ සිට ක‍්‍රියාත්මක වන පර්ල් නමැති කොටි ඩයස්පෝරා සංවිධානය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලිකර ඇත. පුල්මුඬේ සිට ත‍්‍රිකුණාමලය දක්වා මෙය සිදුවී ඇතැයි එම වාර්තාව දන්වා තිබේ. පුල්මුඬේට දකුණින් පිහිටි අ...

රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර එකගතාවයෙන් පුළුල් සන්ධානයක් ගොඩ නැගීම දිනෙන් දින කල් යාමෙන් එහි බෙදීමක් ඇතිවේයැයි සිතා ඉන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතා ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට...

උතුරු පළාත් බොදු සමුළුවේ වැඩ කටයුතු මේ වනවිට සුදානම් වෙමින් පවතී. එහි ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් හෙට දිනයේ (15) වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී, උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...