”කිරි ඉතුරුම් මංගල්‍යය” වැනි කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් හඳුන්වාදුන් වැඩසටහන් මගින් රටේ කිරි ආර්ථිකය වැනසූ හැටි පශු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා හෙළිදරව් කරයි.
කිරි ලීටර් 30 – 40 ගතහැකි පිටරට කිරි දෙනුන් නැතිව ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කළ නොහැකි බවට මතයක් හැදුවේ කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් බව ඔහු අවධාරණය කරයි.
ආනයනික කිරිපිටි දියකර යෝගට් සැදීම කිරිපිටි ආනයනය කරන සමාගම් වලට ඉඩදීම තවත් එවැනිම හරක් වැලක් බව ඔවුන්ගේ මතයයි.
ඉන්දියාව කිරිවලින් ස්වයංපෝෂිත වූ හැටි ඉගෙන ගන්නවා වෙනුවට කිරිපිටි ආනයනය කරන සමාගම් වලින් ඉගෙන ගැනීම නිසා රටේ කිරි ආර්ථිකය විනාශ වූ බව ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...