ශ්රී ලංකාවේ උතුරු – නැගෙනහිර මුළුමනින්ම සිංහලකරණයට සහ බෞද්ධාගම්කරණයට ලක්වී ඇති බවට ඇමරිකාවේ සිට ක‍්‍රියාත්මක වන පර්ල් නමැති කොටි ඩයස්පෝරා සංවිධානය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලිකර ඇත.
පුල්මුඬේ සිට ත‍්‍රිකුණාමලය දක්වා මෙය සිදුවී ඇතැයි එම වාර්තාව දන්වා තිබේ.
පුල්මුඬේට දකුණින් පිහිටි අරිසිමලෙයි සිට ක‍්‍රියාත්මක වන තිලකවංශ නමැති බෞද්ධ භික්ෂුව මෙම බෞද්ධාගම්කරණය මෙහෙයවන බව ද එම පැමිණිලේලේ සඳහන් කර ඇත.
පර්ල් සංවිධානයේ කොටි හිතවාදීන් පිරිසක් පසුගියදා උතුරු නැගෙනහිර සැරිසරමින් සියලූ බෞද්ධ විහාර සහ එම විහාරවල සිටින භික්ෂූන් වහන්සේලාව ඡායාරූප ගතකර ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...