රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා අද (15) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා අද දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වේ.
මේ අතර රාජ්‍ය නායකත්වයේ අනුමැතියකින් තොරව යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අලුත් යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළ අයට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අද්මිරාල් සරත් වීරසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එම වීඩියෝව පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...