මන්නාරම් සමූහ මිනීවලෙහි කැණීම් කටයුතු භාරව සිටි නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අවසරය නොමැතිව කැණීම් කටයුතු අවසන් කිරීමට පෙර ඇටකැබලි සාම්පල් ඇමරිකාවට යන්නේ කුමක් නිසාදැයි දැන් හෙළිදරව් වී ඇත.
ජාතික සංවිධාන විසින් පුවත්පත්වලට යොමුකොට ‘ඉරිදා ලංකාදීප‘ පුවත්පතේ පලවී ඇති ලිපියකට අනුව අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ මැදිහත්වීමෙන් එම නීති විරෝධී ක්‍රියාව සිදු කරන්නේ මෙවර මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව සමූල ඝාතන චෝදනා එල්ල කිරීමට බව අනාවරණය වේ.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...