හෙටින් (16) ආරම්භ වන ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය නිමිත්තෙන් සියලූ නිවෙස්වල, විහාරස්ථානවල සහ ආයතනවල ද රථවාහනවල ද හෙට සිට බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි රජය ඉල්ලීමක් කරයි.
ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ලබන 23වනදා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේදී යුනෙස්කෝව වෙත යෝජනා කිරීමට නියමිතය.
ඊට සමගාමීව හෙටින් ආරම්භ වන සතිය ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය ලෙස නම් කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම සතිය පුරා විවිධ ආගමික වැඩසටහන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.
මෙම සතිය පුරා සෑම දිනකම සවස 06 සිට 06යි 15දක්වා රට පුරා සියලූ විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත්වෙන අතර විහාරස්ථාන කිහිපයක සර්වඥ ධාතූ වන්දනාවන්ද සිදු කිරීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...