ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ යුද අපරාධ චෝදනා දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහය වීම සම්බන්ධයෙන් කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී හිටපු මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ වෙනුවෙන් ඇගැයීමේ උත්සවයක් පවත්වා ඇත.
මේ උත්සවයට කොටි ඩයස්‌පෝරාවේ සියලුම ක්‍රියාකාරී නායකයන් පැමිණ තිබේ.
එම උත්සවය සඳහා කිසිදු පිටස්‌තර පාර්ශ්වයකට සහභාගිවීමට ඉඩදී නැත. මේ අතර නවිපිල්ලේ මෙවර ද ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් ජිනීවා යෝජනාව ඉටුකිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකර නැති බවට චෝදනා කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...