රිෂාඩ් බදුඋදීන් ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් පිටරටින් කිරිපිටි ආනයනය කරන සමාගම්වල උපදෙස් අනුව සහ දේශීය සමාගම් වල අදහස් ලබානොගෙන කස්කළ මිල සූත්‍රය පිළි නොගන්නා ලෙස ජාතික සංවිධාන මහජනයාගෙන් ඉල්ලා සිටි.
මිල සූත්‍රය පිළිබඳ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසීමකදී ඔහු සඳහන් කළේ එම සූත්‍රය සමාගම්වල ලාභය වැඩිකර ගැනීමට ඉඩ දී කොමිස් ගැනීමේ කූට උපායයක් භවය.
මොළේ කළදක් ඇති ඕනෑම ඇමතිවරයකුගේ නිලධාරියෙකු ඊට සම්බන්ධ වූවා නම් මිල සූත්‍රයේ පදනම් මිල තීරණය කළ යුත්තේ දේශීය කිරිපිටි නිශ්පාදන පිරිවැය අනුව බව ඒ මහතා සඳහන් කළේය.
නමුත් එම සූත්‍රය හැදීමේදී දේශීය සමාගම් දෙකෙන් එකක හෝ අදහස් ලබාගෙන නොමැති බව ඒ මහතා විසින් විශ්වාසය කටයුතු ලෙස තහවුරු කළේය.
දේ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් අනුව ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...