දේශීය පුවත්

මෙරට නියෝජනය කරමින් ජීනිවා මානව හිමිකම් සැසිවාරයට එක්වන ජනපති නියෝජීතයින් එහිදී පළ කළ යුත්තේ ජනාධිපතිවරයාගේ මතය පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ(14) කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර මානව හිමිකම් පිළිබඳ කොමිසම හරහා ශ්‍රි ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ යුද්ධයේ අවසන් අදියරේදී එය නතර කිරීමට බලපෑම් කළ රටවල් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එමෙන්ම කොමිසම හමුවේ ගත යුතු තීරණය පිළිබඳ ජනාධිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත නියෝග කළ යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More