දේශීය පුවත්

2015 – 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබද විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි ලබා ගැනීමේ කාලය අද පස්වරු 5ට අවසන්වීමට නියමිතයි. මේ වන විට එම කොමිසමට පැමිණිලි 950ක් පමණ ලැබී ඇති බව වාර්තා වෙයි. හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගනුදෙනුවකට අදාලව අමාත්‍ය මලික්...

බෝගම්බර හිරගෙදරට නව ව්‍යාපෘතියක් ගෙන එන බව කියමින් බෝගම්බර තුට්ටු දෙකට විකිණීමට ‘‘ඞීල්’’ එකක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 වැනිදා) පැවසීය. බෝගම්බර හිරගෙදර විදේශීය ආයෝජකයකුට විකිණීම අරමුණු කර ගෙන සිදුවන මෙම ව්‍යාපෘතිය පිළිබඳව මහනුවර ...

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා මේසේ ප්‍රශ්න ක‍ළේ ''ජාතික සමතා බලවේගය'' වෙනුවෙන් ඊයේ එනම් 19 වන දින මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මෙම අවස්ථාවට ජිනීවාහී මානව...

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. බුදුරජානන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැ දැකීමට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අද වන් දවසක බව බෞද්ධ ඉතිහසයේ සඳහන් වේ. මීට අම...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට දී සරසවි සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් අද(19) කොළඹ, කොටුව දුම්රිය පොළ ආසන්නයේ දී පස්වරු 1 ට ආරම්භ විය. ...

ඇතැම් ළදරු කිරිපිටි සඳහා කටුපොල්වල තෙල් කලවම් කරන බවට හෙළි වී තිබෙන බැවින් කුඩා දරුවන්ට කිරිපිටි ලබා නොදෙන ලෙස ළමා රෝග ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සදහන් කළේය. දරුවාගේ පෝෂණය සම්බන්ධයන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සෑම මවකටම පොතක් ලබාදී තිබෙන...

එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් ලිපියක් යොමුකර තිබේ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 10 දෙනෙකුගේ අත්සනි...

ස්ර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති. එම ආයතනයේ සේවකයන් විසින ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකය...

තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකාව දෙකට නොව හතරට කඩන බව දෙමල ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.ඒ. ශිවාජිලිංගම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සදහා එහි පැමිනි අවස්ථාවේදී විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හා මත ගැටුමක නියැ...

කිරිහරක් ආනයනය පිළිබදව ඊයේ (18) පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා විසින් 2014 දී පිටරටින් කිරිදෙනුන් ආනයනය කිරීම සදහා අත්සන් කළ ගිවිසුම අවලංගු කළහොත් වන්දි ගෙවීමට සිදු වන බව අමාත්‍ය පී හැරිසන් මහතා පැවසීය. ඊට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ...

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයන කරන සමාගමක උසස් නිලධාරීන් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ විවිධ දේශපාලකයන් සහ නිලධාරීන් මුණගැසීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. අද දින එම අලෙවි නියෝජිතයන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ බලධාරීන් මුණග...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රචාරක කටයුතු සඳහා දැන්වීමක් සකස් කිරීමට රජයේ ප්‍රචාරක කටයුතු සිදුකරන ආයතනය වන සැලසිනේ ආයතනයට භාර දුන් අතර ඔවුන් අල්ලස් කොමිසමෙන් පවා අල්ලස් ගෙන තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ ෂැංග්‍...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයට අදාළව දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බව රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී ඇත. මෙම කටහඬ සාම්පල් වාර්තා...

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පසුගියදා පැවැති සාකච්ඡාවේදී ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයා හමුවීමට නියමිතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිව...

කොළඹ, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, ඇතුළු දිස්ත්‍රික්ක 7ක ඉඩම් අක්කර ලක්‍ෂ 12ක් ‘විශේෂ ආර්ථික කොරිඩෝවක්’ ඉදි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ලබා දීම සඳහා වන සැලසුම අද (18) පාර්ලිමේන්තුවේ ඉඩම් අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට එක් වෙමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අනාවරණය කර සිටියේය. ...

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන බලපෑම් වහාම නතර කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමට බල කරමින් එම කාර්යාලය ඉදිරිපිට ඊයේ (17) පස්වරුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් විරෝධතාවක් පැවැත් විය. ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සදහා අද්මිරාල් සරත්...

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යැයි තමන් සිතන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි. තමන් හෝ බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ මහතා පවසයි. උත්සව සභාවකට සහභාගී වීමෙ...

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන විදුලි බලාගාරයන්ත්‍රය අක්‍රීය වී ඇතැයි විදුලි හා බලශක්ති ඇමති පවසයි. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම බිදවැටී ඇති බවයි වාර්තා වන්නේ. හැකි ඉක්මනින් විදුලි සැපයුම යථා තත්වයට පත් කරන බවයි එම අංශයේ ප්‍රධානියකු ප්‍රකාශ කර සිටියේ.

විදෙස් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමේදී දේශීය ව්‍යවසායකයා ද ආරක්ෂා කරගත හැකි ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කළයුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවති එළිය වැඩසටහනට (මාර්තු 17) සහභාගි වෙමින් මේ බව කියා සිටියේය. අද වන විට කඩා ව...

මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එම වගඋත්තරකරු සිටින බව කියන සිංගප්පූරු රජය මේ ගැන මීට වඩා වගකීමක් ගත යුතු බව කී ජනාධිපතිවරයා අඩුම තරමින් එම පුද්ගලයා එරට තුළ සිටින්නේ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...